Mama Nam Asai Ahanna Nayana Chords
Sanath Nandasiri
Last Played 23/02/2026 22:26
Play Count 7676 Contributor: Sandun
Play Count 7676 Contributor: Sandun

View +17 more Sanath Nandasiri Chords
Chord Diagrams for 'Mama Nam Asai Ahanna Nayana' song:
[Intro/Inter]
----------------------------------------
|D |A |D |A |
|D |- |- |A |
|D |- |Dmaj7 |A |
|D |
[Chorus]
----------------------------------------
D
මම නම් ආසයි අහන්න නයනා
A D
ඉස්සර වාගේ ඔබේ මුවින්
D
දෙනෙත පියාගෙන කියන්න මුමුණා
A D
එක වදනක් හෝ කෝළ ලෙසින්
A
වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ
G E D
ඉර හඳ පමණයි කවදත් උන්නේ
[Verse 1]
----------------------------------------
D
ඉඳුල් මගේ නෙත මුලින්ම දුටු දා
A D
මා හා හිනැහුණු අහිංසකාවී
D
අදත් එදා මෙන් දකින්න ඇත්නම්
A A7 D
මට පෙම් කළ මුදු නිසංසලාවිය
A
මා ආගන්තුක ලෙසද පෙනෙන්නේ
G E D
පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ
[Verse 2]
----------------------------------------
D
පාසල් කාලය ඔහේ ගෙවෙද්දී
A D
ලෝකය යනතෙක් ගමනේ යද්දෙන්
D
පුංචි දැරිය යුවතියක වුණාදෙන්
A A7 D
මගේ බොළඳ හිත මට තිබුණාදෙන්
A
ලෝකෙට බයේ ඇයි ජීවත් වෙන්නේ
G E D
දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ
17 More Songs by Sanath Nandasiri:
Mama Nam Asai Ahanna Nayana Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.